Sin título

0
Comentarios
Published agosto 18, 2026

Leer más

:
කතාව ගැන

මෙම කතාවේ ප්‍රධාන චරිතය වන්නේ හොරෙක් ලෙස ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතය සාමාන්‍ය එකක් නෙවෙයි — හොරකම් සහ රහස් අතරේ ජීවත් වෙන ඔහුට එක දවසක අලුත් ආදරයක් හමුවෙනවා.

ඒ ආදරය නිසා ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. අතීතයේ තිබුණු රහස්, පවුල් ගැටලු සහ සමාජ ප්‍රශ්න Drama එක තුළ හොඳින් පෙන්නලා තියෙනවා. Story එක හෙමින් develop වෙද්දී suspense එකත් එක්ක රසවත් විදිහට ඉදිරියට යනවා

Mostrar todo Mostrar menos

Publicar un comentario

- Advertisment -